Jan27
කුමන්ත්රණකාරී දේශපාලන මඩ ව්යාපාරයක්දැයි සැකයක් !
පාකිස්තානයේ සිට අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'වෙලේ සුදා' නොහොත් ගම්පොළ විදානගේ සමන් කුමාර විසින් සිදුකළ එකිනෙකට පරස්පර වූ පාපොච්චාරණයන් විටින් විට ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් හට ගෙන තිබේ.