Dec11
මෛත්‍රී - මෝදි
වේදිකාවේ ඔහුගේ ඉරියව්ද මෝදිගේ ඉරියව්වලට බොහෝ සෙයින් සමාන බව දේශපාලන විචාරකයින් හා බොහෝ වෙබ් අඩවි වල සදහන් වී තිබුණේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ලෙස බාහිර ස්වරූපය පවා වෙනස් කර තිබු බවය.
සෑම දෙනාටම මෙය ප්‍රශ්නයක් වී තිබුණේ වෙනදා අදින ජාතික ඇදුමට වෙනස් ලෙස මෙය ඇද සිටීම නිසා විය යුතුය. ඒ නිසා මේ ඇදුම පිළිබද ඊ ගොසිප් අපි පොඩ්ඩක් හොයල බැලුවා සියලු දෙන සිතා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා මොදී මහතාව කොපි කරන ලෙසය. නමුදු එම කතාව අසත්‍යයක් වේ.
පහත පිතුරය දෙස බලන්න මේ පින්තුරය මෛත්‍රිපාල සිරිසේන මහතා, නරේන්ද්‍ර මෝදි මහතා අගමැති වෙන්නත් කළින් කොරියාවේ ගියපු වෙලාවක ලංකාවේ තරුණයින් පිරිසක් සමග ගත් පින්තුරයකි.

එසේ නම් ඉහත මොදී කොපි කරපු කතාව බොරුවක් නොවේද? එමෙන්ම මෙම සිදුවීමට අදාල ජයාරූප හා මංගල රැලියේ වීඩියෝව ද පහතින් නරබන්නට ඔබට ආස්තාව තිබෙනවා.
එමෙන්ම ලබන ජනවාරි 08 වන දිනෙන් පසුව මෙරටට යහ පාලනය ගෙන එන සමගි ආණ්ඩුවක් බිහි කර රට සංවර්ධනය කරා යොමු කරන බව පැවසු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එම මංගල රැලිය අමතමින් වැඩිදුරටත් මෙසේ ද පැවැසී ය.
"අතීතයේ කන්ද උඩරට ජනතාව ආක්රමණිකයින් ගෙන් රට බේරගත්තා. නමුත් හම්බන්තොට සංවර්ධනය කළත් මේ උතුම් දළදා හිමි වැඩ සිටින මහනුවර සංවර්ධනය කිරීමට පියවර නොගැනීම කනගාටුවක්. හම්බන්තොටට මන්තීරු හතරේ කාපට් පාරවල් හැදුවත් මහනුවර නගරය සංවර්ධනය කරන්න මේ රජයට නොහැකි වුණා. මහින්ද රාජපක්ෂ අවස්ථා කිහිපයකදී සඳහන් කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් එය ඉටුකළේ නැහැ. මෙවරත් සිදුවන්නේ ඒ බොරු පොරොන්දු ලබාදීම පමණයි.
නමුත් මා දළදා හිමි වැඩ සිටින පුදබිමේ සිට ප්‍රතිඥා දෙනවා අප ඇතිකරගත් සන්ධාන ගිවිසුම තුළ මේ විධායක ජනාධිපති ක්‍රමය මාස තුනක් ඇතුළත අහෝසි කරනවා කියලා. අපට මේ ව්‍යවස්ථා සංශෝධන පමණක් අවශ්‍ය නැහැ. මේ දූෂිත ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කළ යුතුයි. රාජ්‍ය දේපළ මහජන දේපළ මංකොල්ල කන මෙවන් ආණ්ඩුවක් පිළිබඳව අප ඉතිහාසය පුරාවට අහලා නැහැ.
අපගේ දින සියයේ වැඩපිළිවෙළ තුළ මේ රටේ මහ හොරු කොටුකර ගැනීමට කොමිසමක් පත් කරනවා. මේ සංවර්ධනය තුළ වියදම් වන මුදලින් තුනෙන් දෙකක් සොරා කනවා. ඒ නිසා ඒ මුදලින් රට මේ වගේ තුන් ගුණයක් සංවර්ධනය කරන්න පුළුවන්.

පුද්ගලික අංශයේ ලක්ෂ විසි හතරක සේවකයින් හා ලක්ෂ විසිහතක තවත් ජනතාවක් අන්ත අසරණව මේ රටේ ජීවත් වෙනවා. මේ සොරකම් කරන මුදල්වලින් ඒ ජනතාවට සහන සපයන්න පුළුවන්. රේගුව තුළට ආණ්ඩුවේ දූෂිතයින් රිංගා රේගු ආදායම් නැති කරනවා කියලා රේගු නිලධාරීන් කියනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබන මුදල්වලින් අපට ජනතාවට සහන දෙන්න පුළුවන්. සුරාබදු මුදල් අද ආණ්ඩුවේ කිහිපදෙනෙක් අතටයි යන්නේ. ඒවායින් ජනතාවට සහන සලසන්න පුළුවන්.
නමුත් දැන් මහින්ද රාජපක්ෂගේ ගෝලයින් ජනතාවට සහන බෙදනවා. නමුත් ඒ සහන කලින් ජනතාවට දෙන්න බැරි වුණාද? අද රජයේ සේවකයින්ට හා පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දෙනවා. අප බලයට ආ විට ඒ සියලු ණය කපා හැර ඒ අයට සහන ලබාදෙනවා. අද රාජ්‍ය සේවකයින්ට මධ්‍යස්ථව වැඩකරන්න කිසිදු හැකියාවක් නැහැ. අරලියගහ මන්දිරයේ ටෙලිෆෝන් කෝල් එකට ඒ සියල්ල යට වෙනවා. රාජ්‍ය සේවකයාට අපක්ෂපාතීව කටයුතු කළ හැකි වාතාවරණයක් අප බලයට පත් වූ පසු ඇති කරනවා.
අරලියගහ මන්දිරයේ ටෙලිෆෝන් පණිවුඩයට යට නොවී කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යැව්වා. අප බලයට පත්ව හදන අලුත් ව්‍යවස්ථාව තුළ අධිකරණයට පොලීසියට ඇඟිලි ගහන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ...
අද මේ ආණ්ඩුව බහුජාතික සමාගම්වලට යටවී කටයුතු කරනවා. විෂ සහිත පොහොර හා වල්නාශක ගෙන එන බවට මා විරුද්ධව කටයුතු කළ විට මා ආණ්ඩුවේ ලොක්කන්ගේ උදහසට ලක්වුණා. මහා කොම්පැණිකාරයන් සමග අත්වැල් බැඳගත් සමහර අය මට ඒ ගැන කැබිනට් මණ්ඩලයේදී කතා කරන්න දුන්නේ නැහැ. නමුත් අප හදන ආණ්ඩුවේ එහෙම දෙයක් වන්න ඉඩ තියන්නේ නැහැ. ඒ සියල්ල නියම ප්‍රමිතියෙන් ගෙන එමින් වකුගඩු රෝගය නැති කරන්න අප කටයුතු කරනවා.
මේ රටේ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය අද පිරිහිලා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී සිගරට් පැකට්වල රූපමය අවවාද ඉවත් කරන්න මට තුටු පඬුරු දුන්නා. මා ඒවා බාර නොගත් නිසා මා උදහසට ලක්කර වසර ගණන් මට උසාවියේ බංකුවල ඉඳගෙන ඉන්න සිදුවුණා. ඉන්පසු ඒ මුදල් ගසා කෑවා. වසර 40ක් තිස්සේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති පනත මම හැදුවා. නමුත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සතියකට කලින් ඒ නීති නිලධාරිනිය සොයා ගන්න බැරි වුණා. ඖෂධ ජාවාරම්කරුවන් සහ ආණ්ඩුවේ ලොක්කන් ඒ ඖෂධ පනත සොරකම් කළා. දරුවන් වඩාගෙන රටට පෙන්වමින් මහා මංකොල්ලකෑමක් මේ අය සිදුකරගත්තා.

ඒ නිසා මේ රට ගොඩනගන රට සැබෑවට සංවර්ධනය කරන ආණ්ඩුවක් රටට අවශ්‍යයි. පොදු අපේක්ෂකයා ලෙස මා ඉදිරිපත් කරන්න රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපකිරීම පිළිබඳ කෘතගුණ සලකන්න ඕන. ඒ තුළින් රටේ දේශපාලනය වෙනස් වුණා. මම එන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා මට කීවා ජනාධිපතිවරණයට එන පරාජිත අපේක්ෂකයා කවුද කියලා දැනගන්න ඕන කියලා. ඒ අපේක්ෂකයා අරලියගහ මන්දිරයේ ඉන්න බව එයා දැනගෙන හිටියේ නැහැ...
අද ආණ්ඩුවේ සමහරු කියනවා කොහොම හරි මොනවා හරි කරලා දිනනවා කියලා. මම ඒ අයට කියනවා මොනවා හරි කොහොම හරි කරලා එහෙම දිනන්න බැහැ, ජනවාරි 08 වන දින අලුත් ආණ්ඩුවක් හදනවා. එය කාටවත් වෙනස් කරන්න බැහැ කියලා. අපි භාවිතා කරන්නේ ජන බලයයි. මහින්ද රාජපක්ෂ අවි බලය ධන බලය හා මැර බලය භාවිතා කළත් අප එය ජන බලයෙන් දණ ගස්සනවා. අපි නියෝජනය කරන්නේ ජන බලයයි. අද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් මහාචාර්ය වරුන් සමග සාකච්ඡා කර මේ රටේ නිදහස් අධ්‍යාපනයක් ඇතිකරන්න අප කටයුතු කරනවා.
සමහරු අපෙන් අහනවා මහින්ද රාජපක්ෂ සමග සටන් කරන්න බය නැද්ද කියලා. අපි මේ ආණ්ඩුව රකින අයට කියනවා, ඒ අයට වගේ සටන් නොකර මිය යනවාට වඩා යමක් කර වීරයෙක් වගේ සතුටින් ජීවිතය පූජා කරන්නයි මේ සටනට මම ආවේ. අපව මර්දනය කරන්න ඉදිරියේ දී නොයෙක් දේ කරාවි. රාජ්‍ය බලය පොලීසිය හමුදාව යොදා අප මර්දනය කරන්න කටයුතු කරාවි. අපව මර්දනය කර මැතිවරණය කඩාකප්පල් කළොත් අප ජනතාව සමග පාරට බැහැලා මේ ක්‍රමය වෙනත් පැත්තකට යොමු කරන්න සූදානම් වනවා.
එය එසේ කරන්න එපා කියා අප ආණ්ඩුවට කියනවා. අවි බලයට රාජ්‍ය බලයට අප බය නැහැ. දැනට සියයට හැට පහක් අපේ ආණ්ඩුවට එකතු වී සිටිනවා. මේ රටේ නිදහස තිබෙනවාලු. මාධ්‍ය නිදහස තිබෙනවා. එදා මා සහභාගි වූ සිරස වැඩසටහන අවුල් කළා. මාතර මගේ රැස්වීමේ ශබ්ද විකාශන ගැලෙව්වා. මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්නන් තමයි එය සිදු කළේ.
අප මේ රට තුළ බලයට පැමිණි විට මාධ්‍ය නිදහස තහවුරු කරනවා. අලුත් ආණ්ඩුව තුළ අප මතට තිත නිවැරදිව ගෙන යනවා. නමුත් දැන් ආණ්ඩුව මතට තිත පොතට පමණයි. මම කිසිතැනක කටවුට් පෝස්ටර් ගහන්නේ නෑ.. මගේ පෝස්ටර් කටවුට් තියෙන්නෙ ජනතාවගේ හදවත් තුළයි. ඒ නිසා ලබන ජනවාරි 08 වන දින අනිවාර්යයෙන්ම අප නව ආණ්ඩුවක් බිහිකරනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අප මේ අරඹා තිබෙන්නෙ රාජපක්ෂ රෙජිමය පරාජය කර මෛත්‍රී රජයක් බිහි කරන්නයි. මහින්ද රාජපක්ෂට අවුරුදු පහකින් රටේ ජනතා ප්‍රශ්න විසඳන්න නොහැකි වුණා. මේ ඊයේ පෙරේදා ගෑස් මිල අඩු කළා. මීට පෙර ඒ මුදල් කවුරු ලබාගත්තා. කවුරු හෝ ඒ මුදල් බිලියන ගණන් ලබාගෙන තිබෙනවා. ගෑස් ඒ මිලට දීම පාඩු නැහැ කියා රජය කියනවා නම් ඒ වැඩි මුදල් ගත්තේ කවුද? ඒවා කාගේ හෝ සාක්කුවට ගිහින් තියනවා.
එවැනි වංචා දූෂණ නැති කර මේ රටේ තරුණයින්ට අනාගතයක් හදන්නයි අප ආවේ. අප නව ආණ්ඩුවක් බිහිකර තරුණයින්ට රැකියා ලක්ෂ දහයක් ලබා දෙනවා. රටේ කර්මාන්ත ශාලා දියුණු කරනවා.
අප ලබන සිංහල අලුත් අවුරුද්දට රජයේ සේවකයින් හට රුපියල් පන් දහසක් ලබා දෙනවා. එය ඉටුකර පෙන්වීමට අපට අවස්ථාව උදා කර දෙන්න.
ජාතික හෙළ උරුමය පක්ෂයේ මහා ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ ඔසවා තැබුවෙත් අපි. ලබන ජනවාරි 08 වන දිනට එයාව ඒ පුටුවෙන් බිමට තියන්නෙත් අපි. අප ආණ්ඩුවට සහයෝගය දී බලයට පත් කළ පසු අපට තේරුම් ගියා ජනතාව එවූ මැති ඇමැතිවරුන් නොව වෙනත් අය රට පාලනය කරන බව. එය සිදුකරන්නෙ පංච භූත බලවේගයක්.
එතනෝල් කල්ලිය, හෙරොයින් කල්ලිය කැසිනෝ කල්ලිය වැනි අයයි. මේ වගේ මිනීමැරුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් සමග ඉන්නෙ. මෙම මෙගා ඩීල් බළකාය සමහර ඉදිකිරීම්වලින් සියයට පන්සීයක් කොමිස් ගහනවා. මැතිවරණයට ජනතාවට බඩු බෙදන්න සල්ලි පොලියට අරගෙන. කවදා හෝ මේ රටේ ජනතාව මේවා ගෙවන්න ඕන.
මෛත්‍රී රට බාර ගත්විට අප ඩීසල් පැට්රල් බද්ද ඉවත් කරනවා. මේ මංකොල්ල කාපු සෑම සතයක්ම නැවත ඔවුන්ගෙන් ලබා ගන්න අප කටයුතු කරනවා.
මේ රට බේර ගන්න සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් බොහෝ දුක් මහන්සි වුණා. රණ විරුවන් 26000 ක් ජීවිත පූජා කළා. එහෙම නැතිව මේ පවුල් එය කළේ නැහැ.
අප ලබන 08 වන දින ස්ථාවර ආණ්ඩුවක් හදනවා. දූෂණය වංචාව නැතිකර අධිකරණය පොලීසිය තුළ ස්වාධීනත්වය ඇති කරනවා. ලබන 08 වන දින අප ස්ථාවර ජාතික සමගි ආණ්ඩුවක් හදනවා ඒකාන්තයි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මා පසුගිය කාලේ ගෙනයාමට ගුරු පාරක් කැපුවා. මා ඉතා දුක් ගැහැට විඳලා ඒ පාර කැපුවේ. අද ඒ පාර අධිවේගී පාරක් වෙලා. කාපට් අතුරලා අද බොහෝ දෙනා එක්ව ඒ කාපට් අධිවේගයේ ඒ හස්තියා ගෙන යාම ඉතාම සතුටක්.
මේ තැනට මේ රට ගේන්න අප හිරබත් කෑවා. කඳුළු ගෑස් පහරට ලක් වුණා. ගුටි කෑවා. නමුත් අද ඒ ජයග්‍රහණයේ සුවඳ දැනෙන විට ඉතා සතුටක් දැනෙනවා.
අප ප්රජාතන්ත්රවාදී පක්ෂය බිහිකළේ මේ රටට යහ පාලනය ගෙන එන්නයි. අතේ සතේ නැතිව සිටි ඇතැමුන් අද කෝටි ගණන් සල්ලි දී විපක්ෂයේ අය බිලි බා ගන්නවා. එය අප හෙළා දකිනවා. සමහරුන්ට මුදල් දුටු විට ජනතා න්‍යාය පත්‍රය අමතක වෙනවා. නමුත් මේ රටේ ලක්ෂ දෙසීයක ජනතාවගේ බලාපොරොත්තු අප ඉටුකළ යුතුයි.
මෛත්‍රී - මෝදි
කොපි කරපු කතාවේ ඇත්ත නැත්ත
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පළමු ජනාධිපතිවරණ රැළිය ඉකුත් 09 වැනිදා මහනුවර පොදු වෙළෙඳපොළ අසලදී ආරම්භ විය. එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසෙමිනි.

ජනතාව රවටා ජනතාව අමතක කරන ජනතා ඡන්දයෙන් පත්වන බඩගෝස්තරවාදී දේශපාලන සංස්කෘතිය අප මෙරටින් අතුගා දැමිය යුතුයි.
පක්ෂයක් බලයට ආවිට ඒ පක්ෂය ආණ්ඩුවක් ඇති කර ගෙන ජනතාවට සේවය නොකරනවා නම් ඒ ආණ්ඩුව පන්නා දමන්න ඕනෙ. මේ රටේ දුප්පතුන් ඉන්නවා. මධ්‍යම පන්තියක් නැහැ. සියයට පහක් පමණ පෝසතුන් සිටිනවා. මේ රටේ නායකයින්ට කොන්ක්‍රීට් දුටුවිට කෙළ උනනවා. කොන්ක්‍රීට් ඉඹිනවා. අද මේ රටේ ජීවත් වන ජනතාවට ලයිට් බිල, ජල බිල ගෙවූ විට කන්න විදිහක් නැහැ. ජනතාවට බදු ගහලා ජනතාව පීඩාවට පත්කර තිබෙන්නේ.
අද මේ රජයේ යුක්තිය සාධාරණය නැහැ.
වෛරී දේශපාලනයක් තියෙන්නේ හොර මැරකම්. වංචා, දූෂණ, හොර මැතිවරණ, දාමරිකකම්වල සංකේතය රාජ්‍ය නායකයා. ඒ වගේ නායකයින් යටතේ මට සේවය කිරීමට ලැබිම ගැන දැන් කනගාටු වෙනවා. සැබෑ දේශප්‍රේමියෙකු නම් මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් සොරකම් කරයිද? මේ රටේ ජනතාවට දන්සල් දීලා බොරු පොරොන්දු දුන්නට මේ රටේ දේශප්‍රේමී ජනතාව ඒවට රැවටෙන්නේ නැහැ.
එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද මේ අතුරු සිදුරු නැතිව ජනතාව එක් රොක් වී සිටින්නේ මේ දූෂිත දුර්දාන්ත පාලනය තුරන් කිරීමටයි. එදා රණසිංහ ප්‍රේමදාස මහතා මේ රටට කළ සේවය අදත් ජනතා හදවත් තුළ තිබෙනවා. එහෙම නැතිව කටවුට්, බැනර්, පෝස්ටර්වල තිබුණේ නැහැ....
අද අහිංසක ජනතාවට ජීවත් වන්න හැකියාවක් නැහැ. ඒ අය අන්ත අසරණ භාවයට පත්වෙලා ඉන්නේ. මේ රටේ සමහරුන්ගේ දූෂණය වංචාව හොරකම නතර කළහොත් රටේ ජනතාවට සහන දෙන්න පුළුවන්. එදා රණසිංහ ප්‍රේමදාස මහතා කළේ එයයි. දූෂණය වංචාව නතර කර මිනිසුන්ගේ බඩ කට පිරෙව්වා. ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳුවා. ලබන 08 වන දිනෙන් පසුව නැවත එවන් යුගයක් ආරම්භ කිරීමට අප පෙළ ගැසිය යුතුයි..."
අතුරලියේ රතන හිමි, ගිරාඹේ ආනන්ද හිමි ඇතුළු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබිර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක, කරු ජයසූරිය, චන්ද්‍රිකා කුමාරතුංග, හේමකුමාර නානායක්කාර, මනෝ ගනේෂන්, දුමින්ද දිසානායක, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විශාල පිරිසක් මෙම රැලියට එක්ව සිටියහ.
කොපි කරපු කතාවේ ඇත්ත නැත්ත
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පළමු ජනාධිපතිවරණ රැළිය ඉකුත් 09 වැනිදා මහනුවර පොදු වෙළෙඳපොළ අසලදී ආරම්භ විය. එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසෙමිනි.වේදිකාවේ ඔහුගේ ඉරියව්ද මෝදිගේ ඉරියව්වලට බොහෝ සෙයින් සමාන බව දේශපාලන විචාරකයින් හා බොහෝ වෙබ් අඩවි වල සදහන් වී තිබුණේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ලෙස බාහිර ස්වරූපය පවා වෙනස් කර තිබු බවය.