Dec16
Chandrika is a Old Hen Which doesnt lay Eggs - NFF
තම ධුර කාල දෙකෙහි මේ රටේ දැවෙන ප‍්‍රශ්න කිසිවකට කිසිදු විසඳුමක් ලබා දීමට අසමත් වූ හිටපු ජනාධිපතිනිය අද නාකි කිකිළියක සේ කෙකර ගාන බවත්, එහෙත් නාකි කිකිළියන් කොතරම් කෙකර ගෑවත් බිත්තර නොදමන බව මෙරට බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද(14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

ආත්ම කේන්ද්‍රීය වේදනාවන් මුල්කර ගෙන වෛරයෙන් ක්‍රෝධයෙන් ගොඩනැගුණු මේ අශුද්ධ හවුලට ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් අත්කර දීමට මෙරට බුද්ධිමත් ජනතාව කටයුතු කරන බව විශ්වාස යයි ද පියතිස්ස මහතා පැවසිය.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Chandrika,Old Hen,doesn't lay Eggs,NFF,පියතිස්ස මහතා, ජාතික නිදහස්, බුද්ධිමත් ජනතාව, මෙරට බුද්ධිමත්, මෙරට බුද්ධිමත් ජනතාව,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Chandrika is a Old Hen Which doesn't lay Eggs - NFF