Notice: Undefined index: reply_com in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 82

Notice: Undefined index: comments in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 122

Notice: Undefined index: sharegossip in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 172
හකීම් රෑට රෑට ගෙවල්වලට රිංගයි - 365 Gossip Lanka News
Jan01
Hakeem Went to Houses at Night
මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ දිනවල එම පක්ෂයේ ප්‍රාදේශිය නායකයන් හමුවෙමින් ජනධිපතිවරණයේදී ගත යුතු පැත්ත ගැන පෞද්ගලිකව කරුණු විමසමින් සිටින බව වාර්තාවේ. පසුගිය දින කිහිපයේදීම රාත්‍රී කාලයේදී  මෙලෙස පළාත් කිහිපයකම නායකයන් හමුවීම සඳහා ඔහු යොමු වී තිබිණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මේ දක්වා එළඹෙන ජනාධිපතිවරණේදී එම පක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කවර අපේක්ෂකයකුටදැයි  නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. එහෙත් එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පසුගියදා තීරණය කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දිය යුතු බවය. එමෙන්ම ඒ පක්ෂ නායකයාට අවසන් තීරණය ගැනීමේ බලයද පවරණු ලැබ තිබේ.
 
කෙසේ නමුත් හකීම් මහතා තම තීරණය දැනුම් දීම දිගින් දිගටම අතපසු කරමින් සිටී. ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා කොතෙකුත් සාධාරණ කරුණු තිබුණද ඔහු එම තීරණය නොගන්නේ කවර හේතුවක් මතද යන්න ගැන මුස්ලිම් ප්‍රජාවේ ගැටලුවක් බවටද පත්ව තිබේ.  නමුත් මුස්ලිම් ජන කොටස් අතර පවතින්නේ නායකයන් කවර තීරණයක් ගත්තත් පවතින රජය පෙරළා දැමීමට තමන් තීරණය කර ඇති බවට වන මතයකි.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Hakeem, Went to Houses at Night,තීරණය, මුස්ලිම්, නායකයන්, පක්ෂයේ, හකීම්, ප්&zwj, සහයෝගය ලබා, හකීම් මහතා, මුස්ලිම් කොන්ග්&zwj,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Hakeem Went to Houses at Night