Jan03
මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ අවසන් පැය 48 මෙහෙයුම ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා භාර ගෙන ඇතැයි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු මිට දින කිහිපයකට උඩදී සිය හිතවතුන් සමඟ පවසා ඇත.
ලෙක්හවුස් අයතන තුල පැවැති හමුවකදි ඔහු මේ බව අනාවරණය කර තිබේ. මේ වන විට ලැබී තිබෙන සියලු සමික්ෂණ වර්තා අනුව මහින්ද රාජපක්ෂ දරුණු පරාජයක් අත්පත් කර ගනු ඇති බවට කෙරුණු කතා බහේදී මෙම මාධ්‍ය ප්‍රධානියා මේ බව පවසා ඇත. කිසිවකට බිය යුතු දෙයක් නැති බවත් ලොක්කා පැරදුනත් තව අවුරුදු 2ක් තනතුරේ සිටිය හැකි බවත් අවධාරණය කර තිබේ.
එමෙන්ම අවසන් පැය 48 තුලදී ආරක්ෂක ලේකම් වරයා විසින් වෙනස් ආරක මෙහෙයුමක් දියත් කරන බවත්. ඒ සඳහා මේ වනවිට ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ආදී හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බවත් ඔහු පවසා ඇත. එහෙත් මෙම මෙහෙයුම කුමක්ද යන්න හෙළි කර නැත.
ඒ කෙසේ වුවත් රාජපක්ෂ පවුලේ පුතුන්ගේ විනෝදය සඳහා පසුගිය කලයේ රුපියල් කෝටි අනූවක් පමණ වියදම් කොට මෙරටට ගෙන්වන ලද ලැම්බොගිනිල ඇස්ටන් මර්ටින් වැනි රේසිං කාර් 6 ක් ඊයේ දිනයේදී මෙරටින් පිට කිරීමට කටයුතු කොට තිබිණි. ඒ ජයග්‍රහණයේ අවිනිශ්චිතාව නිසා බව පැහැදිලිව පෙනීයයි.