Notice: Undefined index: reply_com in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 82

Notice: Undefined index: comments in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 122

Notice: Undefined index: sharegossip in /home/gossip365com/public_html/365gossiplanka.com/inner.php on line 172
මෛත්‍රීයෙන් කටයුතු කරන්න-අභිනව ජනපති - 365 Gossip Lanka News
Jan09
Work Peacefully - New President Maithreepala Sirisena
ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබදව සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ අදහස් දැක්වීය.
කිසිවෙකුටත් කායිකව හෝ මානසිකව පීඩා නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ ‍කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහ‍යෝගයට තමා‍ගේ වි‍ශේෂ ස්තුතිය පළ කරන බව ‍මෛත්‍රිපාල සිරි‍සේන මහතා පවසයි.

එ‍සේම ‍පොලිස්පති ඇතුළු ‍‍පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදා‍වේ සියලුම නිලධාරීන්ටත් තමා‍ ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
Work Peacefully,New President,Maithreepala Sirisena,ඇතුළු, මැතිවරණ, මහතා පවසයි, අභිනව ජනපති,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

Work Peacefully - New President Maithreepala Sirisena