Jan09
ජනපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබදව සාමකාමීව සතුටින් කටයුතු කරන ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හෙතෙම මේ අදහස් දැක්වීය.
කිසිවෙකුටත් කායිකව හෝ මානසිකව පීඩා නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහයෝගයට තමාගේ විශේෂ ස්තුතිය පළ කරන බව මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එසේම පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදාවේ සියලුම නිලධාරීන්ටත් තමා ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි.