Jan09
President Take Oaths
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට ‍පෙර දිවුරුම් දෙන ලදී.

ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී වන අතර ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඉදිරියේ ඔහු මෙසේ දිවුරුම් දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අගමැතිවරයා ලෙස අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එක්වූහ.



 
Like us on Facebook
365 Gossip Lanka Latest
President Take Oaths,දිවුරුම්, ඇතුළු, ශ්&zwj, අභිනව, මහතා ඉදිරියේ, දිවුරුම් දුන්නේය, සිරිසේන මහතා, රීපාල සිරිසේන, මෛත්&zwj රීපාල, අභිනව ජනපති, රීපාල සිරිසේන මහතා, මෛත්&zwj රීපාල සිරිසේන,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

President Take Oaths