Jan25
PHI Searching for American Apple
අැමරිකාවෙන් ආනයනය කරන ලද බැක්ටීරියා ආසාධිත ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම සඳහා අද සිට මෙහෙයුම් ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
සිය ඇපල් විශේෂයකට කිසියම් බැක්ටීරියාවක් ආසාධනය වී ඇතැයි ද ඒ අනුව ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට ද අමෙරිකාව නිවේදනයක් මගින් දන්වා සිටීම අනුව ශ‍්‍රී ලංකාව මෙම පියවර ගෙන අැත.

මේ අතර අැමරිකාවෙන් ආනයනය කරන ඇපල් නියෝග නොතකා තවදුරටත් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එවැනි වෙළෙඳුන් සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග මොනවාදැයි අදාළ නිලධාරීන්ට දැනටමත් දැනුම් දී තිබෙන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.
 
Like us on Facebook
365 Gossip Lanka Latest
PHI Searching for American Apple,්&zwj, අමාත්&zwj යංශය, කි&zwj ්&zwj, ආනයනය කරන, අැමරිකාවෙන් ආනයනය,gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo, - 365 Gossip Lanka News

PHI Searching for American Apple