Dec04
පොදු විපක්ෂය සමග එක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ (හිටපු උතුරු මැද මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්) බිරිද මෙන්ම අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දියණිය ද වන සේනානි ජයරත්න සිය ෆේස් බුක් ගිණුම මගින් තමා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සම්බන්ධකමක් ඇති බව නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ.
In a Relationship With Mahindananda Aluthgamage යනුවෙන් සිය Relationship Status අලුත් කර ඇති ඇය මහින්දානන්ද අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමට එය Link කර තිබේ. (ඊට අදාළ ඡායාරූප පහතින්)

සේනානි ජයරත්න මහත්මිය දුමින්ද දිසානායක මහතාගේ බිරිද වන අතර ඔවුන්ට සුරතල් දියණියක් ද සිටී.මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ බිරිද ආශා විජයන්ති පෙරේරා මහත්මිය වන අතර ඔවුන්ට වැඩි මහලු දරුවන් සිටින අතර සිය සැමියාගෙන් තර්ජන ඇති බවට වරක් ඇය පොලිස්පතිවරයාට ද පැමිණිලි කළාය.
කෙසේ නමුත් ඊයේ දිනයේ දෙරණ නාලිකාවේ විකාශය වූ වාද පිටිය වැඩසටහනේදී ප්‍රේක්ෂකයෙකු කල අදහස් දැක්වීමකට විරෝදය පළකරමින් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එම වැඩසටහනින් ඉවත්ව ගියේ ය.