Dec08
සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ බලකණු දෙකක් වන දුමින්ද සිල්වා හා විමල් වීරවංශ අතර මේ වන විටදී සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවට සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.
මෙය මාස 3ක පමණ කාලයක් තිස්සේ පැවතෙන්නක් වන අතර පසුගියදා කොලොන්නාවේ පැවති මහල් නිවාස විවෘත කිරීමේදී සිදූවූ සිද්ධි කිහිපයක්ම හේතුවෙන් එය තවදුරටත් සනාථ වී ඇති බවද මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.
මේ වන විට රට තුළ ඇතිවී ඇති දේශපාලන හැලහැප්පීම් අතරතුර මෙම සීතල යුද්ධය පිළිබඳවද ආණ්ඩුවේ ඉහළ තැන් වල ද විශේෂයෙන් කතා බහට ලක්වෙමින් පවතිනින බවත් දැඩි අවධානය යොමුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.