Apr21
Sri Lankan government clarifies visa issue of BBC correspondent
බීබීසී පුවත් සේවයේ මෙරට ප‍්‍රධානී චාල්ස් හැවුලන්ට රජයෙන් ලබා දී ඇති වීසා බලපත‍්‍රය ඉදිරි දෙවසර සඳහා දිගු නොකිරීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

Read More
Apr02
Colombo District Preferential Votes Delayed Due to Negligence of Returning Officer

ප‍්‍රතිඵල සකස් කෙරුණු ශාලාවට අනවසරයෙන් මන්තී‍්‍රවරුන් හා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු වූ බවට චෝදනා

බස්නාහිර පළාත් සභා ඡන්ද විමසීමේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ මනාප ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීම ඊයේ (31 දා) අලූයම වනතෙක් තේරීම්භාර නිලධාරියා විසින් ප‍්‍රමාද කිරීම නිසා කොළඹ රාජකීය විද්‍යාල භූමියේ රැස්ව සිටි පිරිස් (කළේ ජිල්මාට්ද ?) කියා අසමින් චෝදනා කළහ.
Read More
Feb15
Ravi Karunanayake real name tamil double game 365
රවී රජයට එරහි ප්‍රකාශ හෝ අරගල කිරීමෙන් වැලකි සිටී…

පැහැදිලිවම මෙය ඩබල් ගේමකි…

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ හරි නම සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නම් වේ, අපට ජාති ආගම් පාට පක්ෂ වලින් වැඩක් නැත, මක්නිසාද යත් අප වසර ගණනාවක සිටම මේ බෙදීම නිසා අප්‍රමාණ බැට කා ඇත. නමුත් අපට නිදහස ලැබුණු දා පටන්ම ලංකාව පාලනය කල බොහොමයක් දේශපාලකයන් තමන්ගේ ජන්මය වසා ජනතාව රවටා ඇත.
Read More
Like us on Facebook
365 Gossip Lanka Latest
Google+