රවී රජයට එරහි ප්‍රකාශ හෝ අරගල කිරීමෙන් වැලකි සිටී…
පැහැදිලිවම මෙය ඩබල් ගේමකි…
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ හරි නම සන්ඩරේෂ් රවින්ද්‍ර කරුනනායාගම් නම් වේ, අපට ජාති ආගම් පාට පක්ෂ වලින් වැඩක් නැත, මක්නිසාද යත් අප වසර ගණනාවක සිටම මේ බෙදීම නිසා අප්‍රමාණ බැට කා ඇත. නමුත් අපට නිදහස ලැබුණු දා පටන්ම ලංකාව පාලනය කල බොහොමයක් දේශපාලකයන් තමන්ගේ ජන්මය වසා ජනතාව රවටා ඇත.